අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක  කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවා තිබෙයි.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් පසු මෙම තීරණයට එළඹි බව ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රසාත් මහතා පවසයි.

ඉල්ලීම් කිහිපයකට සාර්ථක විසඳුම් ලැබුණු හෙයින් මෙම වර්ජනය අත්හිටවූ බව වැඩිදුරටත් වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here