කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කළ සුපිරි වෙළෙඳසැල් ජාලයක ශාඛා 03කට රුපියල් ලක්ෂ 02 බැගින් දඩ නියම කර තිබෙනවා. 

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකල වැටලීම්වලට අනුවයි.

දෙමටගොඩ සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පිහිටි අදාළ සුපිරි වෙලදසැල් ශාඛා 03 සම්බන්ධයෙන් පසුගියදා එම අධිකාරිය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණා. 

එහිදී වරද පිළිගත් අදාළ වෙළෙඳසැල්වලට මෙලෙස දඩ පැණවීමට අධිකරණය නියම කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here