ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද ඇප මත
මුදා හරිනු ලැබුවා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ධූරය දරන සමයේ එම මණ්ඩලයට
අයත් දේපල සාවද්‍ය පරිහරණය කිරීම යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත
බන්ධනාගාර ගත කළා.
එලෙස බන්ධාගාර ගතව සිටි ඔහු අද(20) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය
වෙත ඉදිරිපත් කළා
එහිදී රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත තුසිත හල්ඔලුව මුදාහැරිමට
අධිකරණය නියෝග නියෝග කළා.
මිට අමතරව ඔහුට විදෙස් ගමන් තනමක්ද පනවා තිබෙනවා.