“පුනරුදයට මඟ” හෙවත් රටපුරා තෝරාගත් ග්‍රාමීය මාර්ග 1000ක් සංවර්ධනය කිරී⁣මේ සමාරම්භක වැඩසටහන අද (21) ඇරඹේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ව්⁣⁣ශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

පළමු අදියරේදී මාර්ග 55ක් සංවර්ධනය කෙරේ.

මෙම ව්‍යාපෘතියට මේ වනවිට රුපියල් බිලියන 14ක් වෙන් කර ඇත. ව්‍යාපෘතියට වැයවන සම්පූර්ණ මුදල බිලියන 19කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here