ශ්‍රී ලංකික සිනමා හා නිර්මානාත්මක අධ්‍යක්ෂකවරයෙකු වන නිෂාන් මාලින්ද අරංගල විසින් අධ්‍යක්ෂනය කරන ලද, කාංචනා අනුරාධි විසින් ගායනා කරන සහ ප්‍රභාශ වීරසිංහ විසින් නිෂ්පාදනය කරන ලද කාළ රේඛා නම් සංගීත වීඩියෝව වෙනුවෙන් අන්තර් ජාතික සිනමා උළෙලවල් රාශියකින් ජයග්‍රහණ සහ පිළිගැනීම් රැසක් ලැබී ඇත.

Madrid Film Awards 2025 උළලේදී, Best Music Video සදහා ජයග්‍රහණය ලබා ඇත. මෙම ජයග්‍රණය වඩාත් විශේෂ වන්නේ Lord of the Rings චිත්‍රපටයේ Gandalf සහ X-Men චිත්‍රපටයේ Magneto චරිත වලට පණ පෙවූ Sir Ian McKellen සමග එකම තලයක ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වීමයි. එසේම, Liverpool Indie Awards, United Kingdom චිත්‍රපට උළෙලේදී ජාත්‍යන්තර චිත්‍රපට 3528 අතුරින් Nominee ස්ථානයට ළඟවී තිබෙනවා. මීට අමතරව අන්තර් ජාතික ජයග්‍රහණ රැසක් නිෂාන් අරංගල විසින් කාල රේඛා වීඩියෝව වෙනුවෙන් ලබා ගෙන තිබෙනවා.

Award for the Best Music Video – Madrid Film Awards 2025, Spain.
Award Winner for the Best Music Video at the Rome Prisma Film Awards, Italy.
Nominee for the Best Music Video – Liverpool Indie Awards, United Kingdom
Award Winner for the Best Music Video & Best Cinematography at the Top Indie Film Festival, Japan.
Nominee for the Music Video at the Newham Film Festival, United Kingdom.
Semi-Finalist Stockholm City Film Festival, Sweden.
Nominee for the Best Director, Editing & VFX at the Top Indie Film Festival, Japan.
Official Selection at the 10th Jaipur Film World, India.

කාළ රේඛා වීඩියෝවට පෙර, නිශාන් අරංගල විසින් සම අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරන ලද හා හසංක වික්‍රමරත්න (මානසික්) විසින් අරුම නම් සංගීත විඩියෝවද අන්තර් ජාතික සම්මාන රැසකම ලබා ගෙන තිබෙනවා. ඒවා නම්

Semi-Finalist at the Australia Animation Film Festival 2024, Australia
Best Music Video at the Titan International Film Festival 2024, Sydney, Australia
Finalist at the the Short+Sweet Film Festival Illawara, 2024, Australia.
Best Music Video at the Kollywood International Film Festival 2024, India.
Official Selection at the 14th Pune Short Film Festival, India 2024.
Best First Time Film Maker at the 11th Pink City Film Festival 2024, India.

වීඩියෝ අධ්‍යක්ෂණයට අමතරව, නිශාන් අරංගල විසින් Kataka Live in Concert හි, Event Manager සහ Creative Director ලෙසද ,Kuweni Live in Concert ප්‍රසංගයේ 2019 – 2023 දක්වා Event Manager ලෙසද කටයුතු කර ඇති බවයි වාර්ථා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here