කඩවත ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක ගින්නක් හට ගෙන තිබෙනවා.

මෙම ගින්න මැඩ පැවැත්විම සඳහා මේවන විට ගිනිනිවිමේ සේවා රථ යොදවා තිබෙන බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here