සෞඛ්‍ය පද්ධතිය තුළ සිටින කවුරුන් හෝ රෝගී සත්කාරක සේවාවන් අඩපණ වන ලෙස කටයුතු කරන්නේ නම් හෝ මූල්‍යමය වංචා චෝදනාවන්ට ලක්වන්නේ නම්, ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදුකර තීන්දු තීරණ ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එම සිදුකරන පරීක්ෂණ සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත්වීමට බලාපොරොත්තු නොවන බවත්, ඒ පරීක්ෂණ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට ද සූදානම් බවයි අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පරීක්ෂණ, විනය පරීක්ෂණ යන සියල්ලම වහාම විධිමත් ලෙස සිදුකර, අවශ්‍ය තීන්දු තීරණ ගන්නා ලෙසට ඉල්ලා සිටින බවද ඔහු පවසා සිටියා.
වැරදි කරන පුද්ගලයින් රැකීමට තම සංගමය සූදානම් නොමැති බවද ඔහු කියා සිටියා.
අදාළ චෝදනාවට ලක්වන විශේෂඥ වෛද්‍යවරිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකාවක් නොවන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
I like what you guys are usually up too. Such clever work and coverage!
Keep up the great works guys I’ve added you guys to my blogroll.
Hi colleagues, how is the whole thing, and what you would like
to say on the topic of this piece of writing,
in my view its actually remarkable in support of
me.
I am sure this paragraph has touched all the internet people, its really really
good article on building up new weblog.