මේ වන විට කටාර් දෝහාහි පිපිරීම් ඇසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, මෙම පිපිරීම් ඉරානය විසින් කටාර් හි පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරකට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් සිදු වූ බවයි එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

ඉරානය විසින් කටාර්හි ඇමරිකානු කඳවුරකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට අනතුරු ඇඟවීමක් මීට පෙර නිකුත් කර තිබුණා.

ඒ හේතුවෙන් සිය ගුවන් කලාපය වසා දැමීමට කටාර් රාජ්‍යය කටයුතු කර තිබුණා.

1 COMMENT

  1. It’s a shame you don’t have a donate button! I’d
    most certainly donate to this outstanding blog! I suppose for now i’ll settle for bookmarking and adding your RSS feed to my Google account.

    I look forward to new updates and will share this website with my Facebook group.
    Chat soon!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here