ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වූ බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු ඒ බව පවසා ඇත්තේ, ඔහු‍ගේ සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින්.

එම සටහනේ ඔහු පවසන්නේ සියල්ල සිදුවිය යුතු පරිදි ක්‍රියාත්මක වන බව සහ තමා රටවල් දෙකටම සුබ පතන බවයි

මෙම ඉරාන ඊශ්‍රායල යුද්ධය දින 12 ක යුද්ධය ලෙස ඔහු හඳුන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here