නවතම වාර්තාවලට අනුව හෙරොයින් අභිබවා යමින්, මෙරට තරුණ සහ ළමා ප්‍රජාව අතර මේ වනවිට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය, ඉහළ ගොස් ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සුජිත් කොතලාවල එම ප්‍රජාවන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here