ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔහුගේ ධුර කාලය තුළ ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළවයි.
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ මහතා හට, ජාතික ගුවන් සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේ සිදු කරන ලද ඩොලර් මිලියන ගණනක ගුවන් යානා ගනුදෙනුවලට අදාළ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ලව තිබේ.
He should have been at the top of the list.