හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය අධිචෝදනා ගොනුකර තිබෙනවා. 

රජයට රුපියල් මිලියන 1.7කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙනුයි මෙසේ අධිචෝදනා ගොනුකර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here