Home Local පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයට සහකාර පොලිස් අධිකාරී වුට්ලර් පත් කෙරේ Local පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයට සහකාර පොලිස් අධිකාරී වුට්ලර් පත් කෙරේ By newscenter - June 30, 2025 155 0 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පත් කර තිබේ. ඒ අනුව හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර ඇති බව සඳහන් වේ. RELATED ARTICLESMORE FROM AUTHOR Local කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ගේන්න ගිය CID හිස් අතින් ලංකාවට එයි Sports ක්‍රීඩා සමාජ ලෝක කුසලාන අවසන් තරගය අද Local සංජය මහවත්තගේ නිවසට වෙඩි ප්‍රහාරයක් LEAVE A REPLY Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. Follow us0FansLike0FollowersFollow0SubscribersSubscribeLatest news කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ගේන්න ගිය CID හිස් අතින් ලංකාවට... July 13, 2025 ක්‍රීඩා සමාජ ලෝක කුසලාන අවසන් තරගය අද July 13, 2025 සංජය මහවත්තගේ නිවසට වෙඩි ප්‍රහාරයක් July 13, 2025 කාසියේ වාසිය ශ්‍රී ලංකාවට July 13, 2025