කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය ජුනි මාසයේදී -0.6% ක් ලෙස සටහන් වුණා.

 එය මැයි මාසයේ සටහන් වූයේ -0.7%ක් ලෙසයි. 

ආහාර උද්ධමනය මැයි මාසයේ පැවති 5.2% සිට ජුනි මාසයේදී 4.3% දක්වා අඩු වී තිබෙනවා. 

ආහාර නොවන උද්ධමනය ජුනි මාසයේදී (-2.8)% දක්වා ඉහළ ගිය අතර එය පෙර මාසයේ (-3.3)% ක් ලෙස සටහන් වූ බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here