පසුගියදා (25) මහව ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ කුරුණෑගල මිල්ලව පිහිටි හෝටලයක හිමිකරු වූ කමල් කුරුප්පු ඝාතනයේ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
ඝාතනයේ ප්‍රධාන සැකකරු විසින් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණයක් ද සිදුකර තිබෙනවා.
එලෙස ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ, මාවතගම ප්‍රදේශයේ පදිංචි බූලා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන 27 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පාපොච්චාරණය කර තිබුණේ, පළිගැනීමක් ලෙස තමන් මෙම ඝාතනය සිදුකළ බවයි.
”මම එම හෝටලයේ කලමනාකරු හැටියට කටයුතු කළා. මේ කාලයේදී හෝටලයේ සේවයට ආපු තරුණියක් එක්ක මගේ සම්බන්ධයක් ඇති වුණා. අපි දෙන්නා තුරුළු වෙලා ඉන්න එක හෝටලයේ අයිතිකරුගේ බිරිඳ දැකලා ඒ බව අයිතිකරුට පවසා තිබුණා. ඊට උරණ වූ හිමිකරු මට බඳ පටියෙන් පහරදීලා මාව රස්සාවෙනුත් අස්කළා. මේ සිද්ධියට පළිගැනීමක් විදිහට සැලසුම් සහගතව හෝටල් හිමිකරුව ඝාතනය කළා…”
සම්පූර්ණ කතාව පහතින්…..