පදියතලාව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් සර්වජන බලය සභික චතුන් ඉරංගිකගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට එම පක්ෂය පියවර ගෙන තිබෙනවා.

අපක්ෂපාතී විනය පරීක්ෂණයකින් අනතුරුව අවසන් තීරණයක් ලබාදෙන තුරු මෙලෙස ඔහුගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවූ බවයි සර්වජන බලය පක්ෂයේ මහලේකම් රන්ජන් සෙනෙවිරත්නගේ අත්සනින් නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ලිපිය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here