හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනකුට ඇප හිමි ව තිබෙනවා.
ගම්පහ පළාත් බද මහාධිකරණය විසින් අද (03) පෙරවරුවේ මෙම විත්තිකරුවන් ව මුදල් ඇප හා ශරීර ඇප මත මුදා හැරීමටයි නියෝග කර ඇත්තේ.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ චෝදනාවට ලක් ව හිටපු අමාත්‍යවරයා ඇතුළු තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.