කුරුවිට , දෙවිපහළ,දොඩන්ඇල්ල ප්‍රදේශයේදී තරුණියක් ගෙල කපා ඝාතනය කර, ඇගේ රන් මාලය කොල්ලකා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගෙලෙහි බරපතල කැපුම් තුවාල සහිතව මාර්ගයේ ඇද වැටී සිටි ඇය, රත්නපුර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බවයි.

ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිදිරි තරුණියකී.

සැකකරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here