කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (03) දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.

ස්ටිකර් ව්‍යාපාරික ආයතනයක මෙම ගින්න හටගෙන ඇති අතර, මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

ගින්නෙන් අදාළ ව්‍යාපාරික ස්ථානය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here