2026 වර්ෂය සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, එම අයඳුම් පත්‍රය සමඟ උපදෙස් පත්‍රිකාවක් නිකුත් කර ඇති අතර, එයට අනුව කටයුතු කරන ලෙසයි එම අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

අයදුම්පත්‍රය සම්පූර්ණ කර, තමාට අදාළ පාසල්වල ප්‍රධානීන් වෙත 2025 අගෝස්තු 04 වැනිදාට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර තිබෙන්නේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here