තීරුබදු විරාමය ජූලි 9 වැනිදායින් අවසන් වීමට පෙර, තම පරිපාලනය රටවල්වලට යටත් වන තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දෙමින් ලිපි යවන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ අද (04) සිට එම ලිපි යැවීම ආරම්භ කරන බවය.

වියට්නාමය සමඟ බදාදා ප්‍රකාශයට පත් කරන ලද වෙළඳ ගිවිසුමකට අමතරව “තවත් ගිවිසුම් කිහිපයක්” අත්සන් කිරීමට අපේක්ෂා කරන බව ද ජනපතිවරයා විසින් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here