වයස අවුරුදු 60 ඉක්මවන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් පොලිය මත අඩු කරන ලද අත්තිකාරම් ආදායම් බද්ද ආපසු ගෙවීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.

වයස අවුරුදු 60 හෝ 60 ඉක්මවන වාර්ෂික ආදායම රුපියල් දෙළොස් ලක්ෂය ඉක්මවන සහ සිය පොලී ආදායම මත අත්තිකාරම් ආදායම් බද්ද අඩු කර ඇති සියලු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ සඳහා අයදුම් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එම නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here