චීනයට අයත්, ෂි යෑන් 6 පර්යේෂණ නෞකාව අද කොළඹ වරායට සේන්දු වීමට නියමිතව තිබේ.
සැපයුම් ලබා ගැනීමේ අරමුණින් නෞකාව පැමිණෙන බවයි ඒ බව තහවුරු කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ.
පසුගිය 11 වෙනිදා චීනයෙන් පිටත් වූ ෂී යෑන් සික්ස් නෞකාව අද ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව එම දිනවලදිම නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.