ශ්‍රායලය විසින් ඊයේ (02) ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් හමුවේ හමාස් නියෝජ්‍ය නායක Saleh al-Arour ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක් වූ පළමු ජ්‍යෙෂ්ඨ හමාස් නායකයෙක් ලෙස මොහු හඳුන්වා දිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here