ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ‘ගැහැනු අපි ඒක මිටට මාලිමාවට’ දෙවන දිස්ත්‍රික් සමුළුව අද (07) සවස ගාල්ලේ දී අද ආරම්භ වුනා.
ඒ සඳහා විශාල කාන්තාවන් පිරිසක් එක් ව සිටියා.
‘ගැහැනු අපි එක මිටට මාලිමාවට’ නම් වූ පළමු සමුළුව පසුගිය දෙසැම්බර් 30 වෙනිදා මාතර කොටුව, මහජන ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබුවා.


