ඩෙංගු රෝගීන් අධිකව වාර්තාවන කොළඹ ප්‍රදේශ කිහිපයක මදුරු මර්දනය සඳහා වොල්බැකියා වෛරසය ආසාදිත මදුරුවන් මුදාහැරීමට පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 

පර්යේෂණ මට්ටමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ.

දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 300 දක්වා ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවසුවේ ය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here