අම්පාර සේනානායක සමුද්‍රයේ වාන් ජල ධාරිතාව ඉහළයාමත් සමග ගල්ඔය ආශ්‍රිත පහත්බිම් වල ජනතාවට දැඩිලෙස විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව පොල්වත්ත, පහලලන්ද, ඉරක්කාරමම්, අක්කරෙයිපත්තු ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවට මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම නිවේදනය පහතින් ,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here