ජොනී හිඟ සුරා බදු ගෙවයි
හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා.
හිඟ සුරාබදු නොවැම්බර් 30...
Watch : අලුතින්ම ආනයනය කරන්න යන වාහනවල හිතාගන්න බැරි මිල ගණන් මෙන්න
https://www.youtube.com/watch?v=ZXe6oM3AzPI
TOYOTA LANKA සමාගම විසින් 2025 වර්ෂයට අදාළව නවතම මෝටර් රථ පෙළ එළිදක්වා තිබෙනවා.
ගිනියාවේ පාපන්දු තරගයක් අතරතුර ගැටුමකින් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට
බටහිර අප්‍රිකානු රටක් වන ගිනියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇති වූ ගැටුමකින් 100කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.
නෙසෙරෙකොරේ හි එම...
Watch : ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක් – වාහන ගමනාගමනයටත් බාධා
https://www.youtube.com/watch?v=YIGBtRnej38
ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල – කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී තිබෙනවා.
රත්වත්තේ ජෝඩුව යළිත් රිමාන්ඩ්
නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ...
නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02)...
වට්ස්ඇප් හැකරුන්ගෙන් ප්‍රවේසම් වෙන්න – පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් පණිවිඩයක්
වට්ස්ඇප් ගිණුම්වලට අනවසරයෙන් ප්‍රවේශ වී සිදු කරන මූල්‍ය වංචාවන් රැසක් පිළිබඳ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වූ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි...
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.
උඩුවර ප්‍රදේශයේ නායයාමක් හේතුවෙන් උඩරට...
පාසල් සංවර්ධන නිලධාරීන් වෙනත් කාර්යාල වෙත අනුයුක්ත කිරීම අත්හිටුවනවා – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
පාසල් සංවර්ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්යාල වෙත අනුයුක්ත කිරීම අත්හිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සහතික වී තිබෙනවා.
මහවිරු සැමරුම් පැවති බවට අසත්‍ය තොරතුරු පළකළ කැළුම් ජයසුමන රිමාන්ඩ්
උතුරු ප්‍රදේශයේ මහවිරු සැමරුම් උත්සව පැවති බවට අසත්‍ය තොරතුරු පළ කිරිමේ සිද්ධියටකට අදාළව අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයකු වන කැළුම් ජයසුමන ලබන මස 04...