Watch : දේශබන්දු තෙන්නකෝන් අධිකරණය හමුවට
https://www.youtube.com/embed/Vm1Hib2FrJU
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු වෙලාවකට පෙර මාතර උසාවිය වෙත ඉදිරිපත් වී තිබෙනවා.
වැලිගම ප්‍රදේශයේ හෝටලයක සිදුකළ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව දේශබන්දු තෙන්නකෝන් මහතාට...
අනුරාධපුර රෝහල් සිද්ධියට අදාල ‘බී’ වාර්තාවේ තොරතුරු වාර්තා කළ මාධ්‍යවලට වැඩ වරදී
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදුවූ සිද්ධියට අදාල ‘බී’ වාර්තාවේ සඳහන් වින්දිත වෛද්‍යවරියගේප්‍රකාශයේ සම්පිණ්ඩනයක් ඇතැම් මාධය විසින් උපුටා දක්වමින් ප්‍රවෘත්ති පල කිරීම මගින්එම වින්දිත පාර්ශවයට එම...
කොළඹ අපරාධ කොට්ඨාසයේ OIC ඇතුළු පිරිස අත්අඩංගුවට නොගන්න එකඟතාවයක්
දේශබන්දු අල්ලන්න CID කණ්ඩායම් හයක්
වැලිගම W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදලාව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග
වෙමින් පවතින නඩුවකට අදාලව අත්අඩංගුවට ගැනීමට නියෝග...
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක
හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
උසස්වීම් ලබා නොදීම සහ වැටුප්...
බටලන්ද කොමිසම ගෙනාවේ මට මඩගැසීමට – මම එහි සාක්ෂිකරුවෙකු පමණයි – රනිල්
හිටපු ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ අද (16) බටලන්ද කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්කළා.එහිදී මෙම වාර්ථාවෙන් තමාට කිසිඳු චෝදනාවක් එල්ල කර නොමැති බව සඳහන් කළ රනිල්...
දිවුලපිටියට කුඩු බෙදපු 21ක් වයස කෙල්ල, බඩුත් එක්කම පොලිසියට මාට්ටු වෙයි (ඡායාරූප)
දිවුලපිටිය ප්‍රදේශයේ මහා පරිමාණව හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු 21 හැවිරිදි තරුණියක් දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද...
WATCH: උසාවිය මඟහරින දේශබන්දු ගැන ආණ්ඩුව තීරණයක් ගනී
දැනට වරෙන්තු ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් "නීති ප්‍රතිපාදන" අනුව ඔහු සන්තක දේපළ පවරා ගැනීමට කටයුතු කරන බව, මහජන...
ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර පොලිස් අත්අඩංගුවට – සියලු විස්තර මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළියන්දල, කොළමුන්න ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු අසල්වැසියෙකුගේ නිවසකට ඇතුළුව සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙම...
ගම්පහ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට – පොලිසියෙන් කළ හෙළිදරව්ව
ගම්පහ, අකරවිට ප්‍රදේශයේදී වෙඩිතැබීමක් වාර්තා වී තිබේ.
අද (08) සවස 6.45 ට පමණ සිදුවූ මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබාඇති බව වාර්ත වෙයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...
සුරා බද්ද ඉහළ දැමීමේ යෝජනාව මුදල් කාරක සභාවේ දී අනුමත වෙයි
සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.
මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ...