ආනයනික ලොකු ලුණූ බද්ද පහළට
ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව,...
IOC සහ SINOPEC ඉන්ධන මිලත් තරගකාරී ලෙස වෙනස් වෙයි
ලංකා IOC සහ සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල...
ඉන්ධන මිල සංශෝධනය කෙරේ
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
Watch : අනූ කනූගෙන් අගමැතිනිය වෙත ඉල්ලීමක්
https://www.youtube.com/watch?v=fkQozZTZquU
නවක රංගන ශිල්පිනි අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් වූ පෞද්ගලික වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම පිළිබදව අද...
රටම බලා සිටින ඉන්ධන මිල සංශෝධනය අද
ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.
අවසන් වරට ඉන්ධන...
කොළඹ හා යාපනය ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය පහළට
පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ...
Watch : ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු තරගය අතරතුර හදිසියේම මියයයි
https://youtu.be/OW4ickcOeAE
හෘදයාබාධයක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු තරගයක් අතරතුරදී අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය...
අයහපත් කාලගුණයෙන් 15දෙනෙකුට දිවි අහිමි වෙයි
ගතවු දින කිහිපය තුළ දිවයිනට බලපෑ මෙම අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 15 දෙනෙකුට දිවි අහිමි වී තිබෙන බව වාර්තා වෙනවා .
හැටන් ලංගම බස් නැවතුම්පොලේ මුත්‍රා කිරිමට විරෝධය පළ කළ වෙළෙඳසැල් හිමියෙකුට රියදුරන් දෙදෙනෙකුගෙන් ප්‍රහාරයක්
හැටන් ලංගම බස් නැවතුම්පොලේ පිටුපස ලංගම බස් රථ රියදුරෙකු මුත්‍රා කිරිමට විරෝධය පල කල බස් නැවතුම්පොල භුමියේ වෙලදසැල් හිමියෙකුට පහර දි තුවාල...
උසස් පෙළ සංශෝධිත කාල සටහන මෙන්න
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළින්...