ලන්ඩන් සංචාරය ගැන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රනිල්ගෙන් නිවේදනයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය...
රිදී තිරය සරසා, දිවි රඟමඬලින් බැස යන අකුෂ්ලා සෙල්ලයියා
හෙළ සිනමාව සැරසූ අකුෂ්ලා සෙල්ලයියා මහත්මිය පසුගියදා අභාවප්‍රාප්ත වූවා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 67ක්.
අකුෂ්ලා සෙල්ලයියා නාමය දේශීය සිනමාව තුළ සේ ම විදේශීය...
නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට උරණ වී නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ සමාජවාදී පක්ෂයේ නායකයා අත්අඩංගුවට
ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ කණ්ඩායම් නායක සම්පත් සුසන්ත කැටවලගෙදර පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (18) පස්වරු 5ට පමණ මෙම පුද්ගලයා ව...
Watch : නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ යකා නැටූ හිටපු මේජර්වරයා අත්අඩංගුවට
https://www.youtube.com/embed/s_i1EFblK58
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ කලහකාරි ලෙස හැසිරී රෝහලේ සේවකයින්ට පරුෂ වචනයෙන් බැන වැදුණු යුධ හමුදාවේ හිටපු මේජර්වරයෙකු නුවරඑළිය පොලිසිය විසින් අද (18) පස්වරුවේ සැකපිට...
ආගියඅතක් නොමැති පොලිස්පති දේශබන්දුගේ වැඩ තහනම් කෙරේ ?
අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත්කොට ඇති සේවය අත්හිටුවාඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ තහනමට ලක් කිරීමේ සුදානමක් පිළිබඳවඅද (18) පැවතී කැබිනට් තීරණ දැනුම් දෙන...
”ඩොක්ටර්ස්ලා දෙවිවරු වගේ. මගෙ කකුල ගොඩදාලා දුන්නා…” – අතුරුගිරිය සිදුවීමෙන් තුවාල ලද, කේ. සුජීවාගේ...
''අම්මා මාස 8කට පස්සේ වැඩ කරන්න පටන් ගත්තා''
මේ සටහන දකින්න ලැබුණේ, ජනප්‍රිය ගායන ශිල්පිනි කේ. සුජීවා මහත්මියගේ දියණිය අංජලීගේ යූටියුබ් නාලිකාවෙන්.
කේ. සුජීවාට ආදරේ කරන...
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් ඒ සඳහා සකස් කර ඇති...
“Clean Sri Lanka” අරමුණු ජය ගැනීමට අයවැය ප්‍රතිපාදන ඵලදායීව යෙදවීම පිළිබඳ සාකච්ඡාවක්
රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “Clean Sri Lanka” වැඩසටහන සඳහා මෙවර අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 05ක ප්‍රතිපාදන වැඩසටහනෙහි මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීම...
Watch : විශේෂ අවශ්‍යතා සහිත මගීන් වෙනුවෙන්, මාකුඹුරේ නව උපකාරක කවුළුවක්
https://www.youtube.com/embed/iXNFKYEObaQ
විශේෂ අවශ්‍යතා සහිත මගීන් වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහ මධ්‍යස්ථානයෙහි, නව උපකාරක කවුළුවක් ස්ථාපිත කර තිබෙනවා.
ඒ, විශේෂ අවශ්‍යතා සහිත මගීන්ගේ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ පොදු...
පොහොර සහනාධාර මුදල් සොරකම් කරලා – පාර්ලිමේන්තුවේ දී අනාවරණයක්
රජය විසින් ලබාදුන් පොහොර සහනාධාර මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නොමැති අතර, එම මුදල් සොරාගෙන ඇති බව මේ වනවිට අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය...