මෙරට බලශක්ති ක්ෂේත්රයේ වර්ධනයට අමෙරිකා රජයේ සහාය
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි ජේ. චංග් (Julie J. Chung) මහත්මිය අද (09) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවූවාය.
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය ඇරඹේ
මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන උපාධි ප්‍රදානෝත්සව සතිය ඊයේ (දෙසැම්බර් 09) හෝමාගම පිටිපන NSBM...
මන්ත්‍රී අර්චුනාට යාපනය රෝහලට පැන වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඇණයක් වෙයි
යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්සුන්ව හැසිරුණු බවට පවසමින් යාපනය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව එම රෝහල් අධ්යක්ෂ...
සිරිපා කරුණාවේ ප්ලාස්ටික් බෝතල් තහනම්
මෙවර ශ්‍රී පාද වන්දනා සමය මේ මාසයේ 14 වන උඳුවප් පුන් පෝය දින සිට ආරම්භ වී ලබන වසරේ මැඳින් පුන් පෝය දිනයෙන්...
මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ලබාදුන් සංඛ්‍යාව මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරයි
මහ මැතිවරණයට අදාළව තරග කළ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව...
මීතොටමුල්ලේ කන්ටේනර් පෙට්ටියක් යට බ්‍රසීල ගිනි අවියක්
වැල්ලම්පිටිය මීතොටමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල පිටුපස කන්ටේනර් පෙට්ටියක් යට සඟවා තිබීයදී බ්‍රසීලයේ නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සහ මැගසින් දෙකක් පොලිස්...
විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් විමසයි
සිය අධ්‍යයනය හා මහජන අදහස් උපයෝගී කර ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළැඹෙන...
ලොහාන් රත්වත්තේට ඇප
රිය අනතුරක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
දිවයිනේ වායු තත්වය ගැන දැනුම්දීමක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අද (09) සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
තොග පරීක්ෂාවට සහල් මෝලක් සඳහා නිලධාරින් දෙන්නෙක්
දෛනිකව නිකුත් කෙරෙන තොග පරීක්ෂා කිරීමට මහපරිමාණයේ එක් සහල් මෝලක් සඳහා නිලධාරින් දෙදෙනෙකු බැගින් යොදවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා.