සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවූ අක්‍රමිකතා සෙවීමට නව කමිටුවක් පත් කෙරේ
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන පරිපාලන හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කර තිබේ.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය...
රාමසාන් උත්සවය අදයි
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබේ.
මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල්...
”රටක් ගොඩනැගීමට සංස්කෘතිකමය අනන්‍යතාවන් රැකගැනීම වැදගත්” – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රටක් ගොඩනැගීම සඳහා සංස්කෘතිකමය අනන්‍යතාවන් රැකගැනීම වැදගත් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, අද (අප්‍රේල් 16) උදෑසන කොළොන්නාව පුරාණ...
වවුනියාවේ වෙළඳසැලක් තුල මළ සිරුරක්
වවුනියාව නගරයේ වෙළඳසැලක් තුල තිබි පිරිමි මළ සිරුරක් හමුවී තිබේ.
ඊයේ (11) මේ පිළිබඳව ලද තොරතුරකට අනුව පරීක්ෂණ අරම්බකල බව පොලීසිය පැවසීය.
මියගොස් ඇත්තේ එම වෙළඳසැලේම...
Watch : ටී – 56 අවියක් ගැන හරි තොරතුරු දුන්නොත් දස ලක්ෂයක් – අපරාධ...
https://www.youtube.com/embed/2oQTdOwsSPg
දේශපාලන රැකවරණය අහිමි වීම තුළ මෙරට තුළට වී අපරාධ සිදු කිරීමට නොහැකි වීම නිසාවෙන්, විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සිය අනුගාමිකයින්ව ක්‍රියාත්මක කරවන ආකාරයක් දක්නට...
ජනපති සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම...
කොළඹ උද්ධමනය පල්ලම් බසී
2025 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය තව දුරටත් පහළ ගොස් තිබේ.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව...
මහා සිකුරාදා හා පාස්කු ඉරිදා රට පුරා විශේෂ ආරක්ෂාවක්
https://www.youtube.com/embed/_naK_sAq_g8
කිතුනු බැතිමතුන්ගේ මහා සිකුරාදා හා පාස්කු උත්සවයේ දේව මෙහෙයන් හෙට (18)හා අනිද්දා (20) දිනයන්හි පැවැත්වෙන බැවින් එම දිනයන්හි බැතිමතුන්ගේ ආරක්ෂාවවෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට...
වසරේ මුල් මාස 05 තුළ ඇගළුම් අපනයන ආදායම 9.2%කින් ඉහළට
රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදනවලින් මෙම වර්ෂයේ (2025) මුල් මාස පහේ දී ලබා ගෙන ඇති අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,141.7 දක්වා සියයට 9.2කින් වැඩි...
හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට ඇප
රිය අනතුරක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ සැකකාර විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...