චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට
අසනීප තත්ත්වයක් හේතුවෙන් ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
ඔහු මීට දින කිහිපයකට පෙර කලුබෝවිලට ශ්වශන අපහසුවක්...
Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්
https://www.youtube.com/watch?v=eRKBQcc5Vds
අවලොකෙතිෂ්වර් බෝධිසත්ව ලෙස පෙනී සිටින පුද්ගලයා අස්ගිරි විහාරයට යතුරක් පිළිගන්වයි.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගෙන් මහා නායක හිමිවරුන්ට දොස් මුරයක්.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් අස්ගිරි මහවිහාරයට...
Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්
https://www.youtube.com/watch?v=F1ETlbMH9HQ
කෝටි 998 ට ආසන්න මුදලක් වංචා කළ යොවුන් ලංකා සමාගමේ අයිතිකරු ධම්මික අතපත්තු නුවර ප්‍රදේශයේ සැඟව සිටියදී අපරාධ විමර්ශන අංශයේ වාණිජ හා මූල්‍ය අපරාධ...
පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්...
කිරිපිටි මිල පහළට
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත්...
Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි
කමිඳු මෙන්ඩිස් දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරන්නට අද සමත්වුනේ මේ වනවිට බංග්ලාදේශයේ සිල්හෙට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී.
ඔහු පළමු ටෙස්ට් තරඟයේ දෙවන ඉනිමේදීදී ශතකයක් වාර්තා...
76,000 බෙහෙත 370ක් දක්වා අපි පහළ දැම්මා – සෞඛ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි
පසුගිය කාලයේ රුපියල් 76,000කට අලෙවි කල පිළිකා රෝගය සඳහා යොදාගන්නා බෙහෙතක මිල රුපියල් 370කට ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි...
ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්
ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතේ ලෝව ඉහලම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක වාර්තාව බලංගොඩ දෙමල විද්‍යාලයේ අවු 09 වයසැති ඕටිසම්...
Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව
https://www.youtube.com/watch?v=I9eJmMUJMwg
සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවගෙන කිව්ව කතාව
Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්
https://www.youtube.com/watch?v=YIzts7RHdfo
නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය වන කුෂිකා කුමාරසිරි මෙනෙවියට අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් 2024.01.01 දින සිට බලාත්මක වන පරිදි මහියංගනය දිසා අධිකරණයට වැඩ රාජකාරී නොමැති අතිරේක...