දීඝගේ දළ සහිත හිස කොටස සංරක්ෂණයට පියවර
ගල්කිරියාගම, හිඟුරුවැව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මිය ගිය දීඝදන්තු 01 හස්තියාගේ දළ යුගළය සහ හිස කොටස සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයට
මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර...
මාසික ගෑස් මිල සංශෝධනය අද
මාසික ගෑස් මිල සංශෝධනය අද(02) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්රෝ සමාගම පවසයි.
එම සමාගම පැවසුවේ, දෙසැම්බර් මාසයට අදාල මිළ...
වට්ස්ඇප් හැකරුන්ගෙන් ප්‍රවේසම් වෙන්න – පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් පණිවිඩයක්
වට්ස්ඇප් ගිණුම්වලට අනවසරයෙන් ප්‍රවේශ වී සිදු කරන මූල්‍ය වංචාවන් රැසක් පිළිබඳ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වූ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි...
දවස් දෙකෙන් හදපු තාවකාලික පාලම
අයහපත් කාලගුණය හේතුවෙන් හානි වූ මනම්පිටිය – අරලගංවිල මාර්ගයේ පාලම වෙනුවට දින 2ක් ඇතුළත තාවකාලික යකඩ පාළම නැවත සාදා නිම කිරීමට මාර්ග...
බස් ගාස්තු සංශෝධනය ගැන දැනුම්දීමක්
ඊයේ (30) සිදු කළ ඉන්ධන මිල සංශෝධනයේ දී ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ...
අද ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක
අද (01) දිනයේ ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පවතින බව වාර්තා වනවා.
ඒ අනුව කොළඹ,...
ගසක් කපන්න ගිය පුද්ගලයෙක් විදුලි සැර වැදී ජීවිතක්ෂයට
ගසක් කැපීමට ගිය පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පවසනවා.
හල්දුම්මුල්ල, සීලතැන්න ප්‍රදේශයේ දී අවදානම් ලෙස පැවති ගසක්...
ලෝක ඒඩ්ස් දිනය අදයි
ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව, අයිතීන් සුරකිමු - ඒඩ්ස් නවතමු යන්නයි.
වාර්ෂිකව...
රට හදන තැන කමිටු රොත්තක් අහෝසි වන ලකුණු
පසුගිය රජය සමයේදී හිතුමතේ පත් කර ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය...