ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම සංචාරක ගමනාන්ත අතරට
2024 වසරේ ආසියානු කලාපයේ රටවල් අතරින් දෙවන ජනප්‍රියම සංචාරක ගමනාන්තය ලෙස ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ ආයතනය විසින් ශ්‍රී ලංකාව නම් කර තිබේ.
මෙම ලැයිස්තුවේ...
Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක්...
https://www.youtube.com/embed/dQhOtQnvT0E
හදිසියේම දිවයින පුරා මත්පැන්හල් වසා දමයි
ලෝක අමද්‍යප දිනය එළඹෙන 3 වෙනිදා යෙදී ඇති බැවින් දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් අලෙවිසැල් වසා දමන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින්...
Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා
https://www.youtube.com/watch?v=vwsqQLNy3K0
යාපනය වෛද්‍ය පීඨ ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගයෙන් Riders Hub Cycling Club විසින් සංවිධානය කරන ලද P2P පාපැදි සවාරියේ වයස අවුරුදු 40න් පහළ කාණ්ඩයට සහභාගි...
පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි
පිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කර සිටී බව කියන උපකාරක පන්ති ගුරුවරයකුගේ මළසිරුරක් බොල්ගොඩ ජලාශයෙන් හමු වී තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, 24 හැව්රිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද්...
Watch : නිළි කනූගේ හිටපු පෙම්වතා A to Z සියල්ල හෙළිකරයි
https://www.youtube.com/watch?v=cJamHKw_hRg
ජවිපෙට ඉන්දියාවෙන් ලැබුණැයි කියන කෝටි 300 ගැන විවෘත ප්‍රකාශයක් කරන්න – මිහින්තලේ නාහිමි
https://www.youtube.com/watch?v=5TGDBD9Bruw
ඉදිරි මැතිවරණ ව්‍යාපාරය සඳහා ජනතා විමුක්ති පෙරමුණට ඉන්දියාවෙන් රුපියල් කෝටි තුන්සියයකට අධික මුදලක් ලැබුණේදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විවෘත ප්‍රකාශයක් කළ යුතු...
ජනපති සහ ආරක්ෂක ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයේ දිවුරුම් දීමෙන් පසුව ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාක් සිදු කර තිබෙනවා.
ඌරුවරිගේ වන්නිල ඇත්තන් පොලිස් මූලස්ථානයට
ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් අද දින පොලිස් මූලස්ථානයට පැමිණියා.
එහීදී එතුමන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සමග සුහද පිළිසදරක නිරත වූ අතර,...
චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට
අසනීප තත්ත්වයක් හේතුවෙන් ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
ඔහු මීට දින කිහිපයකට පෙර කලුබෝවිලට ශ්වශන අපහසුවක්...