ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි
වම් අතේ ඇඟිල්ලක ඇතිවූ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගය අහිමිවී තිබෙනවා.
නේපාල ජාතික කණ්ඩායමේ හිටපු නායකයාට ස්ත්‍රී දූෂණ චෝදනා
දැරියක් දූෂණයක් කළ බවට පසුගිය වසරේ චෝදනා ලැබ සිටි නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක – සන්දීප් ලමිච්චානේ වරදකරු බවට ඔප්පු වී ඇතැයි විදෙස් වාර්තා...
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2024 ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය වෙනුවෙන් මහීෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනාට 2024...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමහි පුහුණු කාර්යය මණ්ඩලයේ දෙදෙනෙක් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
එසේ ඉල්ලා අස් වී ඇත්තේ කණ්ඩායමේ ශාරීරික කාර්යසාධන කළමනාකරු ලෙස කටයුතු...
බාබර් අසාම් ඉල්ලා අස්වෙයි
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ඔහු පාකිස්තාන ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් වල...
භානුක රාජපක්ෂත් ඇමෙරිකාවට
ශ්‍රී ලංකාවේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ ඇමරිකානු ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා ගිවිසුම් ගතව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඔහුට අමතරව ඇන්ජලෝ මැතිව්ස්...
මව්බිම දෙවනි තැනට දමා ෂකීබ් ලංකාවට එයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ආරම්භවීමට නියමිත එක්දින තරගාවලියෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන් ඉවත්ව තිබෙනවා.
ඒ, අනුව ලබන 08න වනදා ආරම්භ වන...
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිත නම්කෙරේ
බංග්ලාදේශය සමඟ ලබන 13 වනදා ආරම්භවීමට නියමිත එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වයේ සුපුරුදු පරිදි...
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම මූලික ලංසුවක් හිමි කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙක යටතේ...
Watch : මුළු රටම ආදරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ICCය තහනම් කරයි
https://www.youtube.com/watch?v=KYVSPH7wems
ICCහි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.