ෆෙන්ගල් සුළිකුණාටුව දිවයිනෙන් බැහැරට යයි – අදත් පළාත් කිහිපයකට වැසි
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළි කුණාටුව ඊයේ (29) පස්වරු 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කි.මී. 360ක් පමණ උතුරු දෙසින්...
කාලගුණයෙන් රතු නිවේදනයක්
දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (29)...
දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය ක්‍රමයෙන් අවම වන ලකුණු
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු...
අදත් ප්‍රදේශ රැසකට මි.මී.150ට වැඩි ඉතා තද වැසි
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 27 වැනි දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර්...
පවතින අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17කට බලපෑම්
පවතින අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17 කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව පවුල් 59,044...
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ තද වැසි
දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා...
Watch : මහා වැස්සෙන් මඩකලපුවේ මහා විනාශයක් – දෙදෙනෙක් අතුරුදන්
https://www.youtube.com/live/DG-ptt2HSAE
කාලගුණයෙන් රතු නිවේදනයක් – අදත් ප්‍රදේශ රැසකට මි.මී 200 ඉක්මවූ තද වැසි
තද වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.
අද (26) පෙ.ව. 04.30ට නිකුත් කරන ලද එම...
අදත් වැස්ස දරුණු වෙයි – ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද (25) දින උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව...
ඉදිරි පැය කිහිපයේ දී මොකද වෙන්නෙ? කාලගුණයෙන් ජනතාවට අවවාදයක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (24) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා...