ලොව ප්‍රකට සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා වෙඩි කයි
යුනයිටඩ් හෙල්ත්කෙයාර් ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් තොම්සන්ව අමෙරිකානු වේලාවෙන් බදාදා උදෑසන මිඩ්ටවුන් මැන්හැටන්හිදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඒ...
විශ්වාසභංගයෙන් ප්‍රංශ අගමැති ගෙදර යයි
ඊයේ (04) එරට පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග ඡන්ද විමසීමකින් ඔහු පරාජයට පත් වීමත් සමග ප්‍රංශ අග්‍රාමාත්‍ය මිෂෙල් බානියේට සිය ධුරය අහිමි විය.
Watch : දකුණු කොරියාවේ හදිසි තත්ත්වයක් – වහාම රටේ යුධ නීතිය ප්‍රකාශයට පත්කරයි
https://www.youtube.com/watch?v=8ga_UImC-FI
දකුණු කොරියා ජනාධිපති යුන් සුක් යෝල් එරට තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි යුද නීතිය ප්‍රකාශයට පත්කර...
ගිනියාවේ පාපන්දු තරගයක් අතරතුර ගැටුමකින් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට
බටහිර අප්‍රිකානු රටක් වන ගිනියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇති වූ ගැටුමකින් 100කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.
නෙසෙරෙකොරේ හි එම...
FBI නව අධ්‍යක්ෂ ධුරය ඉන්දියානුවෙක්
ඇමරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් FBI හි නව අධ්‍යක්ෂවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත පෙන්ටගනයේ නිලධාරි කාෂ් පටෙල් නම්...
ලොව විශාලතම රන් නිධිය චීනයෙන් හමුවෙයි
ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී තිබේ.
රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට...
Watch : රුපියල් කෝටි 180කට මිලදී ගත්ත කෙසෙල් ගෙඩිය කාපු තරුණයා
https://youtu.be/PwBv7V5rUnQ
නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර්...
ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ජාලා තහනමක්
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කර තිබේ.
ඒ, එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කරන...
ඊශ්‍රායල – හිස්බුල්ලා සටන් විරාමය ඇරඹෙයි
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අද (27) සිට සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී තිබේ.
ඒ, වසරකට අධික කාලයක් දෙරට...
ඇමරිකාවේ තනි නිෂේධ බලය හේතුවෙන් ගාසා තීරයේ සටන් විරාමය ඇරඹීමේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාවලිය අඩාල...
පලස්තීන-ඊශ්‍රායල ගැටලුව සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(25) පියවර ගෙන තිබුණා.
එහිදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ...