රනිල්ගේ “ථෙරවාද ආර්ථිකය” පොතේ පිටකවරය ගලවලා අනුර ඉතිරි ටික අරගෙන – (කුසල් පෙරේරා)
දේශපාලනිකව අතිශය සංවේදී තනතුරුද ඇතුළුව රජයේ සියලු ප්‍රධාන තනතුරු සඳහා විශ්වාශවන්ත දේශපාලන හිතවතුන් පත්කර හමාර වී, ජනාධිපති අනුර කුමාර
ජනපතිගේ අනාගත අභියෝග – (කුසල් පෙරේරා)
ගාලු මුවදොර පිටිය පිරෙන්න රැස්වීම්වලට සෙනඟ ගෙනාවත් මෙතෙක් මැතිවරණවල ඡන්ද ගණන් කළ විට ලක්ෂ 04 ට 05 ට වඩා ඡන්ද නොලැබුණු පක්ෂයක්...
තෝරා ගත යුත්තේ කව්රුන්ද? – අනුර ද ? සජිත් ද? රනිල්ද? – (නීතිඥ ශිරාල්...
ලංකාව බංකොලොත්වීමෙන් පසුව වැටුනු අගාධයෙන් ඉහලට පැමිනෙමින් සිටී.එවැනි තත්වයකදී තෝරාගත යුතුව තිබෙන්නේ රටට සුදුසු ක්‍රමයක් මිස පුද්ගලයකු නොවන්නේය.ක්‍රමය පැහැදිලි ලෙසම දේශපාලන ආර්ථික...
වෙනසක් වෙනුවෙන් සිහින දකින මිනිසුන්ගේ සිහිනයට ජය ! – (ආචාර්ය මහේෂ් හපුගොඩ)
මේ වෙද්දී ලංකාවේ ගොඩක් මිනිස්සු ''වෙනසක් කරමු'' (change) කියන ස්ලෝගන් එක එක්ක අනන්‍යවෙමින් යනවා කියන එක ඉතාම හොඳින් පේන්න තියනවා.ඒක සෑහෙන බහුතරයක්...
විය යුත්තේ කුමක්ද? – වික්ටර් අයිවන්ගේ විග්‍රහය
ජනාධිපරණයේ තරඟය තිබෙන්නේ සජිත්, අනුර හා රනිල් යන තිදෙනා අතරය.එය තුන් කොන් තරඟයකි.මේ නායකයින් තිදෙනාම මේ අර්බුදය විසින් තියුණු උරගා බැලීමකට ලක්කෙරුණු...
ගණන්කාරයෙක් නම් මේ ගාණ හදන්නකො – (කුසල් පෙරේරා)
මෙවර 2024 ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 171,00,000 යි අලුත් ඡන්ද 10,00,000 ද ඇතුළුව ඡන්දය භාවිත කරනු ඇතැයි අනුමාන ප්‍රතිශතය - සියයට...
තරහට වෛරයට ‘X’ ගහලා කරගත්ත මෝඩකම්වල තරම බලමු ද? – (කුසල් පෙරේරා)
ජනාධිපතිවරණ ජයග්‍රහාකයින් ලබා ගත් ඡන්ද පිළිවෙලින්,
චන්ද්‍රිකා කුමාරතුංග1999 දෙසැම්බර 21 ලක්ෂ 43 යිමහින්ද රාජපක්ෂ2005 නොවැම්බර ලක්ෂ 49 යිමහින්ද රාජපක්ෂ2010...
නව පරපුරේ හද ගැස්ම නොතකන ජනපති අපේක්ෂකයෝ – (රේණුකා දමයන්ති ගමගේ)
මෙවර ජනපතිවරණය සඳහා අලුතින් එකතු වන නවක ඡන්ද ප්‍රමාණය ලක්ෂ දොළහක් පමණ වෙතැයි පැවසෙයි.
සංඛ්‍යාත්මකව ගත හොත් මෙම ඡන්ද...
අනුර කුමාර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හඳුන්නෙත්තිට විහිළුවක් – (කුසල් පෙරේරා)
ජනාධිපති අපේක්ෂක මැතිවරණ පොරොන්දු ප්‍රකාශන කියවා ඒවායේ ඇති අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සම්බන්ධ පොරොන්දු ගැන ලියා, ඊළගට
පොදු ප්‍රවාහනය ගැන...
ජනාධිපති අපේක්ෂකයන්ට උපන් ඇඳුමෙන් කඩේ යන්න රාජ්‍ය නිලධාරීන්ට පුළුවන් ද? – (සුනිල් කන්නන්ගර)
ඕනෑම මැතිවරණයක ඡන්දය විමසන දිනයට සති දෙකකට පමණ පෙර ඡන්දය පාවිච්චි කිරීමේ විශේෂ වරප්‍රසාදය ලැබෙන්නේ අතිශය සීමිත පිරිසකට ය.