යුධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතාව පත් කර තිබේ.
සැප්තැම්බර්...
උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව එළඹෙන අයවැයට
එළැඹෙන අය වැය යෝජනා ඔස්සේ උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව ඇතුළත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මොණරාගල ජාතික ජනබලවේගයේ රැලියට ගිය අයට ප්‍රහාරයක්
මොණරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී අද උදෑසන ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණ රැළි මාලාවේ මොණරාගල දිස්ත්‍රික් රැලිය පැවැත්විණි.
උද්දිකගේ රංගනයට සහය වූ හිටපු ASP මහානාමට ඇප
අනුරාධපුර හිටපු ASP සංජීව මහානාම මහතාට අද (13) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය ඇප නියම කළා.
පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින්...
වාහන ආනයනය පිළිබඳ සුබ පණිවිඩයක්
ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ගීතා වෙනුවට ආපු සීතා දිවුරුම් දෙයි
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල්...
කඳුරට තරුණ හඩ සංවිධානයේ සහය අනුර කුමාරට
2024 ජනාධිපතිවරණයේදි කදුරට තරුණ හඩ සංවිධානයේ සහය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදෙන බව එම සංවිධානයේ කැදවුම්කරු සමිර...
උසස් පෙළ විභාගයට දින නියම වෙයි
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව...
වෙලේ සුදා ළඟ ජංගම දුරකථනයක්
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන වෙලේ සුදාගේ සිර කුටිය තුළ තිබී නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.
ඊයේ දිනයේ...
මැතිවරණ ප්රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ජනාධිපතිවරණයට අදාළ සියලු ප්රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.