මෙරට උද්ධමනය නොසිතූ ලෙස පහළට
2024 ජූලි මාසයේ දී 2.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 අගෝස්තු මාසය සඳහා 1.1% ක් දක්වා අඩු වී තිබෙනවා
ජපානයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්
ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමන් ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්...
Watch : අනුර හදිසියේම ජාතියට අමතයි | අනුරගෙන් මුළු රටටම විශේෂ ප්‍රකාශයක්
https://www.youtube.com/watch?v=f7zt3zDhkIA
ලොවක් හඳුනන හිටපු WWE ශූරයා ජීවිතක්ෂයට
හිටපු WWE ශූරයෙක් වන Sid Eudy ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දීර්ඝ කාලයක් පිළිකා රෝගයකින් පෙළුණ...
ඉන්ධන මිල අද ඇඟට දැනෙන ගාණකින් අඩුවෙන ලකුණු ?
ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිතයි.
ඒ, අනුව අද (30)...
ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගොස් එමින් සිටියදී සිදු වූ අනතුරකින් හිටපු සජබ මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට
ඡන්දය ගණන් කරන්න ගිය හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ හිටපු සජබ මන්ත්‍රී රථ වාහන අනතුරින් මියගොස් ඇති බවත් රථයේ ගමන්ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා...
ගෑස් සිලින්ඩරය ගන්න රනිල් ගහපු ගේම එළියට – (ලසන්ත වීරකුලසුරිය)
ජනාධිපතිවරණ සටන උග්‍ර වෙද්දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් තමන් කැමති පාර්ශවයන් වෙත මාරුවීමේ වැඩපිළිවෙලක් ද මේ වන විට දේශපාලන පිටිය තුළ ක්‍රියාත්මක වෙමින්...
දෙසැම්බර් 31වැනිදා දක්වා ගෑස් හිඟයක් නොමැති බව පවසා ලිට්රෝ සභාපතිත් ඉල්ලා අස්වෙයි
ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ඉල්ලා අස් වී තිබෙනවා.
ලිපියක් මගින් ඔහු මෙම ඉල්ලා අස්වීම යොමුකර ඇති බවයි වාර්තා...
එකපාර අඩු වුණු බිත්තර මිල යළිත් උඩ යයි
වෙළඳපොළේ බිත්තර තොග මිල අද (06) දිනයේ ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව අද (06) දිනයේ රතු බිත්තරයක තොග මිල...
අලුත් වැඩ බලන පොලිස්පතිවරයා මෙන්න
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා.
ප්‍රියන්ත වීරසූරිය මහතා උතුරු මැද පළාත භාර...