හිටපු ජනපති මහින්දත් මහ මැතිවරණය සටනින් ඉවත් වෙයි !
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරඟ නොවදින බව වාර්තා වේ.
රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ මහතාද...
පළමු එක්දින තරගයෙන් අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකා කාන්තාවන් පරදී
අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් කඩුලු 03ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා...
ෆොන්සේකා ලන්තෑරුමෙන් ජනපති සටනට
ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ඡන්ද ලකුණ ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ළමා නිවාසයකින් දැරියන් දෙන්නෙක් පැනගිහින්
මොණරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇති බව මොණරාගල පොලීසිය පවසනවා.
මෙම දැරියන් දෙදෙනා අවුරුදු 14 සහ...
පඩි වැඩි කිරීමට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි
රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක...
ජනපතිගේ අනාගත අභියෝග – (කුසල් පෙරේරා)
ගාලු මුවදොර පිටිය පිරෙන්න රැස්වීම්වලට සෙනඟ ගෙනාවත් මෙතෙක් මැතිවරණවල ඡන්ද ගණන් කළ විට ලක්ෂ 04 ට 05 ට වඩා ඡන්ද නොලැබුණු පක්ෂයක්...
කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 4ක් තවදුරටත් රිමාන්ඩ්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ තවත් තිදෙනෙක් එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (08) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියම...
අදත් තැනින් තැන වැසි වාර කිහිපයක්
අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැඩබලන ආගමන හා විගමන පාලක පත් කෙරේ
ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම සඳහා මහජන ආරක්ෂක...
ජනපති රනිල් නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස සිය නාමයෝජනා පත්‍රයට අද අත්සන් තැබුවා.
ඒ කොළඹ මල්පාරේ පිහිටි...