ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම...
සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නිල නම් කරයි
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ගජමිතුරන්ට හයිවේ එකේ යන්න විශේෂ අවසර පතක් – දිනකට අධිවේගයේ වාහන 150ක් 200ක් පිනට...
පසුගිය රජයන් සමයේ එම රජයන්වලින් විශේෂ වරප්‍රසාද ලැබූ ගජ මිතුරන් එස් පාස් නමැති විශේෂ අවසර පත්‍රයක් යොදා ගනිමින් අධිවේගී මාර්ග අවභාවිතා කර...
දේශීය ආදායම් කොමසාරිස් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරික ආයතනයකින් කප්පම් ඉල්ලූ පොලිස් නිලධාරියෙකු දැලේ
මහනුවර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ලෙස පෙනී සිටිමින් කිරිබත්කුඹුර ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන ආයතනයකට දුරකතනයෙන් කතා කොට මුදල් ඉල්ලූ බව කියන...
රාජ්‍ය ආයතනවල සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි
ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසනවා.
හිටපු ජනපති මහින්දත් මහ මැතිවරණය සටනින් ඉවත් වෙයි !
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරඟ නොවදින බව වාර්තා වේ.
රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ මහතාද...
එක රැයකින් මුළු ක්‍රිකට් ලෝකයම හෙල්ලූ පාණ්ඩ්‍යාගේ නෝ-ලුක් පහර
ඊයේ පැවති බංග්ලාදේශ-ඉන්දියා තරගයේ දී ඉන්දීය ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා එල්ල කර පහරක් පිළිබඳව මේ වනවිට ක්‍රිකට් ලෝකයේ කතා බහට මතුව තිබෙනවා.
ආසියානු රග්බි කුසලාන තරගාවලියේ 03වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
ආසියානු සත් සාමාජික රගර් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම, එම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගනිමින් ලෝකඩ පදක්කම් දිනා...
විභාග නොකළ පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන් කරන්න – වැඩබලන පොලිස්පති
පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති මෙතෙක් විභාග නොකළ සහ අවසන් කර නොමැති පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන් කරන ලෙස වැඩබලන...
ඇල්පිටියේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකට්ටු අද(07) දිනයේ තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.