ක්ලබ් වසන්ත ඝාතනයට ආධාර අනුබල දුන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා රිමාන්ඩ්
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා...
උපකාරක පන්ති ආශ්‍රිතව මැතිවරණ නීති අවභාවිත වන බවට පැමිණිලි
මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිත වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක...
ශ්‍රේණිය අනුව ජනවාරියේ සිටම වැටුප ඉහළට
ලබන වසරේ ජනවාරි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදී රාජ්‍ය සේවයේ එක් එක් ශ්‍රේණිවල ආරම්භක වැටුප අදියර කිහිපයක් ඔස්සේ වැඩිකර තිබෙනවා.
නීතිඥ සංගමයේ සභාපතිට වැඩ වරදින ලකුණු
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්නට ධුරයෙන් ඉවත්වන්නැයි ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අද (31) රැස් වූ නීතිඥ...
රනිල්ට සහය පළ කළත් කිසි දිනක එක්සත් ජාතික පක්ෂයට නම් යන්නේ නෑ – මහින්දානන්දගෙන්...
2024 ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් සහය ලබාදුන්නද කිසි දිනක එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවන බව මහනුවර දිස්ත්‍රික් පා.ම...
මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ යයි
ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිමට ලැබෙන පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පසුගිය ජූලි මස 31 වනදා සිට...
ගම්පොළ මැතිවරණ සාදයකටත් සීල් තියලා
ස්වාධීන ජනාධිපති අපේක්ෂකයකුට සහාය පළ කරමින් ගම්පොළ – බෝතලාපිටියේ උත්සව ශාලාවේ පැවති ජන හමුවෙන් පසු සිය ආධාරකරුවන්ට ලබාදීමට සූදානම් වූ සංග්‍රහය අවලංගු...
පොඩි තොණ්ඩමන්ලා ප්රමුඛ සගයන් හා පාක්ෂිකයන් ලොකු තොන්ඩමන්ගේ උපන් දිනය සමරයි
'කඳුකරයේ කම්කරු ජනතාවගේ පියා' ලෙසින් හඳුන්වනු ලබන නැසීගිය ගරු සෞම්‍යමූර්ති තොණ්ඩමන් මැතිතුමාගේ 111 වැනි ජන්ම සංවත්සරය සැමරුම් උළෙල (30) දින පැවැත්විණි.
තෝරාගත යුත්තේ කව්ද? – (වික්ටර් අයිවන්)
එළබෙන ජනාධිපතිවරණයේදී රටේ හා ජනතාවගේ යහපත පිනිස තරඟ කරන අපේක්ෂකයින් අතුරින් ජනාධිපති ධුරයට තෝරාපත් කර ගත යුතුව තිබෙන්නේ කාවද?මට පෙනෙන අන්දමට ලංකාව...
ඉන්ධන මිල අද වෙනස් වෙයි ද?
මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය අද (31) සිදුවීමට නියමිතව තිබෙනවා.
අවසන්වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වුයේ...