බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව ඉදිරිපිට මාර්ගයේ පාර හරහා උත්සවයක් සඳහා පාර හරහා තාවකාලිකව ඉදිකර තිබූ තොරණ කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී තිබෙනවා. බොරැල්ලේ සිට...
නිදන් ලබාගැනීම සඳහා හක්මන නරවැල්පිට උතුර ප්‍රදේශයේ කැණීම් කටයුතුවල නිරතව සිටි යුධ හමුදා සාමාජිකයෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු සහ එ සදහා යොදාගත් උපකරණ තොගයක් (09) දින...
වෙළඳපොළේ බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව තොග වෙළඳුන් විසින් බිත්තර තොග සැඟවීම බිත්තර මිල ඉහළ යාමට හේතුවී ඇතැයි ශ්‍රි ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය...
ස්ථාවර දුරකථනවලින් යොමු කරන කෙටි පණිවිඩ සඳහාද එකතු කළ අගය මත බද්ද අය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අද...
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ, මිහින්තලය පුදබිමට ලබාදී තිබූ ආරක්ෂක අංශ සාමාජිකයින් 252ක් අද (10) ඉවත්කරගන්නා බවයි. කෙසේ වෙතත් එම අවස්ථාවේ විපක්ෂ...
දැරිය නොහැකි ආකාරයේ ආර්ථික පීඩනයෙන් හා ගැටලු රැසකින් හෙම්බත්ව සිටින මේ රටේ අසරණ ජනතාව වෙනුවෙන් හඬක් නඟන එමෙන්ම පෙනී සිටින මහා සංඝරත්නය දඩයම් කිරීමේ අදෘශ්‍යමාන හස්තයක්...
ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (11) උදෑසන 09.30 දක්වා කල්තැබෙන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පැවසුවා.