කිරි තේ මිල ඉහළට
අද (31) මධ්‍යම රාත්‍රි 12.00 සිට කිරි තේ එකක මිල රුපියල් දහයකින් ඉහළ දමන බව වාර්තා වේ.
සමස්ත ලංකා ආපන ශාලා සහ අවහන් හල් හිමියන්ගේ...
හිටපු රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්...
නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් (වීඩියෝ සහිතයි)
https://www.youtube.com/live/7iSMVydaycg
නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ඒ, මාධ්‍යවේදීන් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තු පරිශ්‍රයට ඇතුළු වීමට ගත් උත්සාහයක් අතරතුරයි.
ඊට පොලිසිය මැදිහත්වීම හමුවේ මෙම...
දුම්රිය ගමනාගමනයට අදත් බාධා
අද දින කාර්යාක්ෂමතා කඩඉම් විභාගයකට සහභාගි වන දුම්රිය රියදුරන් පිරිසක් ද්විත්ව සේවා මුරවල නොයෙදීම සහ නිවාඩු දැමීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු...
ගංවතුර හා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන් හී ඇතැම් ප්‍රදේශවලට ඊයේ (18) රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් සඳහා සුළු ගංවතුර තත්ත්වයක් සම්බන්ධව අනතුරු ඇඟවීමේ නිවේදනයක්...
මන්නාරමේ වෙඩික්කරුවන් හොයන්න පොලිසිය මහජන සහය පතයි
පසුගිය 16 වනදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල...
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද වාහන 3ක් පොලිස් භාරයට
බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි හතර හමාරකට වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහන තුනක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන...
Watch : විශ්‍රාම ගත් ශවේන්ද්‍ර ලියපු ලියුමෙන් රහස් රැසක් එළියට
https://youtu.be/fhgGH4MfoOk?feature=shared
පුරා වසර 41ක් මාතෘ භූමියේ ආරක්ෂාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටුකළ හිටපු යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (31) සිය...
ප්‍රියා සූරියසේනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පි ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(27) පස්වරු 6.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරෙයි.
දේහය මේ වනවිට මහජන ගෞරවය සදහා...
වැඩ තහනමට ලක් වූ විදුලිබල මණ්ඩලයේ හැට දෙදෙනෙකු යළිත් සේවයට
ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව විරෝධතාවල නිරත වී වැඩ තහනමට ලක්ව සිටි සේවකයින් 62 දෙනකු යළිත් සේවයේ පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.
ඒ, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු...