උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තුමේන්තුව සඳහන් කරන්නේ සංඥා දෝෂ ඇති වීම...
මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට
පූර්ව ජනාධිපතිවරණ කාලසීමාවේ මේ දක්වා පැමිණිලි 5214ක් මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම හෙට
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එයින් ජනාධිපතිවරයා තෝරාපත්...
ජනාධිපති අරමුදලින් ලබාදෙන ශිෂ්‍යත්ව දීමනා මැයි මාසයේ සිට
2022/2023 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් ආර්ථික අපහසුතා ඇති සිසු දරුවන් 6000ක් සඳහා උසස් පෙළ හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දීමට...
දුම්රිය වැඩවර්ජනය අවසන් වෙයි
දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කර තිබෙනවා.
ඒ අනුව අද (11) රාාත්‍රී 12.00 ට...
පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්
2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව රජයේ...
වැඩිම තැපැල් ඡන්ද අයදුම්පත් කුරුණෑගලින්
2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ විස්තර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.
දකුණු කොරියාව වෛද්‍යවරු නෙරපීමට තීරණය කරයි
වැඩ වර්ජනයක නිරතවන පුහුණු වෛද්‍යවරු 7,000ක ලියාපදිංචිය අහෝසි කිරීමට දකුණු කොරියාව තීරණය කර ඇති බව වාර්තාවනවා.
එම වෛද්‍යවරුන්ට නැවත...
මේ වසරේ සංචාරකයින් ලක්ෂ 9ක් ලංකාවට ඇවිත්
සංචාරකයින් 966,604ක් වසරේ මේ දක්වා කාළය තුළ මෙරටට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය...
මිල්කෝ සමාගමට නව සභාපතිවරයෙක්
සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා පත්කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද...