මහින්දගේ වීරකැටිය කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවලා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි...
රාජ්‍ය බුද්ධි සේවයට අලුත් ලොක්කෙක්
රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබෙනවා.
මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා...
යූටියුබ් තරුවක් වන අශේන් ගෑස් සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට
යූටියුබ් අවකාශයේ සහ සමාජ මාධ්‍යජාලවල ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වන අශේන් සේනාරත්න පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙනවා.
නාමයෝජනා භාර දී මහ මඟ රතිඤ්ඤා දැල්ලුවොත් වැඩ වරදී
මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීමේ දිනවලදී මහමග රතිඥ්ඥ දල්වා ජනතාවට පීඩාවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය...
ශ්‍රී ලංකාවට පැමිණි IMF කණ්ඩායමෙන් නිල නිවේදනයක්
මෙරට සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ඊයේ (04) සිය සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ශ්‍රී...
ලයිසන් තුවක්කු ළඟ තබාගෙන සිටින සියළු දෙනාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
සිවිල් පුද්ගලයින් හට ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ජීවිත ආරක්ෂාව සඳහා ලබාදී ඇති සියළුම ගිනි අවි පිළිබඳව සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට...
පාසලේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවාට දිවි අහිමි කළ උඩ පන්දුව
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැකිමට ගොස්...
කෙහෙළියගේ සහ පවුලේ අයගේ බැංකු ගිණුම් තවදුරටත් අත්හිටුවයි
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ...
v8 එක නිසා ඩයනා විඳපු දුක මෙන්න
තමන් සංචාරක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ තම රාජකාරී කටයුතු සිදු කිරීම සඳහා තමන්ට Landcruiser V8 වාහනයක් පිරිනැමූ බව හිටපු අමාත්‍ය...
නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර පොලිස් නිලධාරිවරයා නුවරඑලිය නගරයේ ආපනශාලාවක හිමිකරුට පහරදෙයි
නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර නිලධාරි වශයෙන් රාජකාරි කරන පොලිස් පරික්ෂක මදුසංක අලවල මහතා (03) දින අලුයම 2.30 ට පමණ...