චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට
අසනීප තත්ත්වයක් හේතුවෙන් ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
ඔහු මීට දින කිහිපයකට පෙර කලුබෝවිලට ශ්වශන අපහසුවක්...
හිටපු ජනපති රනිල් අරුම පුදුම ආරක්ෂාවක් ඉල්ලයි | ආරක්ෂක භටයින් 160ක් සුපවේදීන් 16ක්
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ නව ජනපති අනුර දිසානායකගේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් අරුම පුදුම ඉල්ලීම් රැසක් කර ඇති බවට වාර්තා වනවා.
ඔහු ජනාධිපති ලේකම්වරයාට ලිපියක්...
ජනපති සහ ආරක්ෂක ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයේ දිවුරුම් දීමෙන් පසුව ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාක් සිදු කර තිබෙනවා.
Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්
https://www.youtube.com/watch?v=eRKBQcc5Vds
අවලොකෙතිෂ්වර් බෝධිසත්ව ලෙස පෙනී සිටින පුද්ගලයා අස්ගිරි විහාරයට යතුරක් පිළිගන්වයි.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගෙන් මහා නායක හිමිවරුන්ට දොස් මුරයක්.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් අස්ගිරි මහවිහාරයට...
කිරිපිටි මිල පහළට
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත්...
Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි
කමිඳු මෙන්ඩිස් දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරන්නට අද සමත්වුනේ මේ වනවිට බංග්ලාදේශයේ සිල්හෙට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී.
ඔහු පළමු ටෙස්ට් තරඟයේ දෙවන ඉනිමේදීදී ශතකයක් වාර්තා...
ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්
ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතේ ලෝව ඉහලම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක වාර්තාව බලංගොඩ දෙමල විද්‍යාලයේ අවු 09 වයසැති ඕටිසම්...
Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව
https://www.youtube.com/watch?v=I9eJmMUJMwg
සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවගෙන කිව්ව කතාව
Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්
https://www.youtube.com/watch?v=YIzts7RHdfo
නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය වන කුෂිකා කුමාරසිරි මෙනෙවියට අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් 2024.01.01 දින සිට බලාත්මක වන පරිදි මහියංගනය දිසා අධිකරණයට වැඩ රාජකාරී නොමැති අතිරේක...
5 ශිෂ්‍යත්වය යළි පවත්වනවා ද? | මෙන්න අගමැති හරිනිගෙන් ලැබුණු උපදෙස
මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය...