Paid Advertisement

පොලිස් කොස්තාපල්වරයකු වෙඩි වැදි මරුට

0
පදියතලාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුවෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. මෙම පොලිස් කොස්තාපල්වරයා ඊයේ (05) සවස 6 සිට අද උදැසන 6...

සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක වදයට තවත් 4 ක් අත්අඩංගුවට

0
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන්ට නවක වදය ලබාදීමේ සිද්ධියට අදාලව තවත් සිසුන් සිව් දෙනෙකුඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා . සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ...

මැතිවරණයේ ආරක්ෂාවට පොලිසියේ 65000 ක් – ත්‍රිවිධ හමුදාවත් සුදානමින්

8
2025 පළාත් පාලන ඡන්දයේ ආරක්ෂාවට 65 000 කට අධික පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක්යෙදවීමට පියවර ගෙන තිබෙනවා. මිට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 2337 දෙනෙක් යෙදවෙන...

රේගු වංචා සිදු කරන ආයතන සහ පුද්ගලයන්ට වැඩ වරදින්න යන්නේ

0
රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේදැනගැනීම සඳහා රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට තීරනය කර ඇති බව ශ්‍රී...

ගල්කිස්සේ වෙඩිතැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට

0
අද (05) උදෑසන ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී වෙඩිතැබීමක් සිදුකර ඇත. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළා ගොස් ඇති අතර, වෙඩි වැදීමෙන්...

මිටියාගොඩ වෙඩි තැබීම දේශපාලන පලි ගැනීමක්ද ?

0
ඊයේ (03) රාත්‍රී 10 . 50 ට පමණ මීටියාගොඩ පොලිස් වසමේ බද්දේගම පාර, මානම්පිට ලිපිනයේපිහිටි 86 අවන්හලේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් ඉලක්ක කර...

සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක වදය ගැන පරීක්ෂණ සීඅයිඩියට

0
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් හට නවක වදය ලබාදීමේ සිද්ධියේ විමර්ශන කටයුතු අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා. සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට...

දේශබන්දුට එල්ලවි ඇති පාතාල මරණ තර්ජන ගැන සීඅයිඩීයෙන් පරීක්ෂණ

0
අධිකරණයෙන් සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පාතාලයෙන්එල්ල වී ඇති බව කියන මරණ තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවිමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 119 දුරකතන අංකයට සහ...

එකඟතා නැවත සමාලෝචනය සම්බන්ධයෙන් මුල්‍ය අරමුදලෙන් කොළ එළියක්

0
ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති මත ඇතිවන තත්ත්වයන් තුල විස්තීරණ අරමුදල් පහසුකම යටතේශ්‍රී ලංකාව සමග ඇති කරගෙන තිබෙන එකඟතා නැවත සමාලෝචනය කිරීමට සුදානම් බවජාත්‍යන්තර මුල්‍ය අරමුදල...

අපරාධ වැළැක්වීමට පොලිසිය ගත් ඔලුවටම වදින තීන්දුව

0
යතුරු පැදියක ගමන් කරන අවස්ථාවලදී හැර නිකරුනේ ආරක්‍ෂිත හිස්වැසුම් පලඳින පුද්ගලයින්පිළිබඳව පොලිසියේ අවදානය යොමුවී ඇත . පසුගිය කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි කැනීම්...

Follow us

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest news