රුපියල් 25,000ක පොහොර සහනාධාරය 20දා සිට ගොවි ගිණුම්වලට
මහ කන්නය වෙනුවෙන් ගොවීන්ට ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය මෙම 20 වැනිදා සිට ගොවි ගිණුම්වලට ඍජුවම බැර කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර...
මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුවේ එකඟතාව
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
කොරියානු එක්සීම් බැංකුවේ...
මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට ඇරඹෙයි
මහමැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට ආරම්භ වනවා.
මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව තේරීම්භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරෙන්නේ.
සංචාරය කිරීමට ලොව හොඳම රටවල් අතර 5වන ස්ථානය ශ්‍රී ලංකාවට
සංචාරය කිරිමට ලොව හොඳම රටවල් අතර පස්වන ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබෙන බව සී ඕ වර්ල්ඩ් ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කරනවා.
පුරුෂ ලිංගය කපා මේසයක් උඩ තබා තරුණයෙකු ගෙල වැළලාගනී
තම පුරුෂ ලිංගය කපා මේසයක් උඩ තබා තරුණයෙකු ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි වෙල්ගමගේ...
ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා.
ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ...
මාස 16කට පසු රුපියල නඟී – ඩොලරය බහී
මාස 15ක පමණ කාලයකට පසුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ වටිනාකම පහළ බැස තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ...
IMF නියෝජිතයන් හා රජය අතර ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය...
ඊශ්‍රායලයේ සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්
ඊශ්‍රායලයේ සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබෙයි.
එමෙන්ම ආරක්ෂිත...
අමද්‍යප දිනය හේතුවෙන් හෙට සියළු සුරාසැල් වැසේ
හෙට (03) දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර තිබෙනවා.