මැතිවරණයට දින තුනක් තිබියදී මධ්‍යම පළාතේ රාජ්‍ය නිලධාරී පත්වීමක්
ජනපතිවරණය සඳහා දින තුනක්ම තිබියදී ධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරයට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරියකු වන නිහාල් අලහකෝන් මහතාව ආණ්ඩුකාරවරයා...
ඡන්දය දෙන ලෙස ඉල්ලා අත්පත්‍රිකා බෙදමින් හිටපු මැකෝ ජනතාව අතරට
මෙවර ජනාධිපතිවරණයේදි සිය ඡන්දය භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලමින් හිටපු මැතිවරණ කොමසාරිස් අත් පත්‍රිකා බෙදා දෙමින් ජනතාව අතරට ගොස් තිබෙනවා.
දේශබන්දු වෙනුවෙන් හිමිවරු පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය...
කාන්තාවකගෙන් ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තර්ජනාත්මක ඇමතුමක්
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර මහතාට තර්ජනාත්මක ඇමතුම් දෙකක් ලැබී ඇති බවට මහනුවර මූලස්ථාන පොලිසීයට පැමිනිල්ලක් ලැබී තිබෙනවා.
ආරක්ෂක හිස් වැසුමක් නිසා දුම්රිය නියාමකවරු පිරිසක් වර්ජනයක
අනුරාධපුර දුම්රිය ස්ථානයේ රථගාලේ දුම්රිය නියාමකවරයෙක්ට අයත් යතුරුපැදියක තිබූ ආරක්ෂක හිස් වැසුම කිසියම් අයෙක් විසින් සොරකම් කිරීමට විරෝධය දක්වමින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ...
විභාග දෙපාර්තමේන්තුව අසල කලබලයක්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින්...
ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න ගැන සොයන්න කණ්ඩායමක් අලව්වට
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් අද (18) අලව්ව...
විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයට හා සිසුන්ට ඡන්දෙට නිවාඩු ලැබෙන හැටි
විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩලයට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024 ජනාධිපතිවරණයේ ස්වකීය ඡන්දය ලබාදීමට හැකිවන ආකාරයට නිවාඩු ලබාදීම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත්...
අවසන් රැලි පැවැත්වෙන ප්‍රදේශවලට විශේෂ රථවාහන සැලැස්මක්
ජනාධිපතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ අවසන් ප්රචාරක රැලි කිහිපයක් අද (18) පැවැත්වෙනවා.
බැවින් එම ප්රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල රථවාහන තදබදය අවම...
නුවරඑළියේ භෝජන සංග්‍රහයක් මැතිවරණ නිලධාරීන් අත්හිටුවයි
2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයෙකුට සහය දක්වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු විසින් (17) දින රාත්‍රියේ සංවිධානය කර තිබු රැස්විමකින් පසු පැවැත්විමට නියමිතව තිබු රාත්‍රි...